ගෝඨාභය රාජපක්ෂ මහතාට විරුද්ධව නඩු දැමීම ගැන තමන් කණගාටු වන බවත් නැවතත් ඔහුට නඩු දානෙ නැති බවත් අල්ලස් හා දූෂණ කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ...
ගෝඨාභය රාජපක්ෂ මහතාට විරුද්ධව නඩු දැමීම ගැන තමන් කණගාටු වන බවත් නැවතත් ඔහුට නඩු දානෙ නැති බවත් අල්ලස් හා දූෂණ කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය සඳහන් කරයි.තමනට මේ ආකාරයේ බොරු නඩු දැමීමට සිදුවූයේ කරුමක්කාර දේශපාලනය නිසා බවද සඳහන් කරන අැය නීතිය කඩන හැටිත් නීතිය හදන හැටිත් යන දෙකම තමන් දන්නවා යැයි ද සඳහන් කරයි.
ඇවන්ගාඩ් සමාගමේ වාර්තා ගණනාවක් තමන් විසින්ම අධ්‍යනය කළ බවත් එහිද නඩු නඩු නිමිත්තක් නැති බවද ඇය සඳහන් කර තිබේ.
COMMENTS