දමිතා අබේරත්න කියන්නේ මෙරට රංගන ක්ෂේත්‍රය විවිධ චරිතවලින් පෝෂණය කරන්න වෙහෙස ගන්න රංගන ශිල්පිණියක්. රංගන දක්ෂත්වය නිසාම ජාත්‍යන්තර සම්මානවල...
දමිතා අබේරත්න කියන්නේ මෙරට රංගන ක්ෂේත්‍රය විවිධ චරිතවලින් පෝෂණය කරන්න වෙහෙස ගන්න රංගන ශිල්පිණියක්. රංගන දක්ෂත්වය නිසාම ජාත්‍යන්තර සම්මානවලින් පවා පිදුම් ලබන්න තරම් දමිතා වාසනාවන්ත වුනා. ඒ වාසනාවන්ත රංගන ශිල්පිණියගේ උපන් දිනය යෙදී තිබුණේ පසුගිය 14 වැනිදා.
වසර 16ක් ආදරය කළ පෙම්වතා හා හිත මිතුරන් එක්ව ඇයගේ උපන් දිනය දා දමිතාව පුදුම කර තිබුණා.
එහි ඡායාරූප පහතින්
COMMENTS