පියාට දියණිය විවාහ කර ගන්නට අවසර ඇති ඉරාන නීතිය

ඉරාන දරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම යන කාරණය මුල් කර ගනිමින් එරට පුද්ගලයන්ට වයස අවුරුදු 13ට වැඩි තමාගේම දියණිය විවාහ කර ගැනීමට නී...



ඉරාන දරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම යන කාරණය මුල් කර ගනිමින් එරට පුද්ගලයන්ට වයස අවුරුදු 13ට වැඩි තමාගේම දියණිය විවාහ කර ගැනීමට නීතිමය අවසර ලබා දෙන පනතක් සම්මත කර තිබෙනවා.
කෙසේ වෙතත් මෙවැනි නීතියක් මගින් යම් පවුලක භාරකරුවෙකුට තම සහකරුගේ හෝ සහකාරියගේ හදා ගත් දරුවන් ද විවාහ කර ගැනීමට හැකියාව ලැබීම සම්බන්ධයෙන් එරට සමාජ ක්‍රියාකාරීන් අනතුරු ඇඟවීම් කර තිබෙනවා.
ඉස්ලාමීය රට වල නීතියට අනුව ගැහැණු දරුවන්ට වයස 13 සම්පූර්ණ වීමෙන් පසුව පියාගේ අවසරය මත විවාහ විය හැකි අතර පිරිමි දරුවන්ට අවුරුදු 15න් පසුව විවාහ වීමට අවසර හිමි වනවා. එමෙන්ම අධිකරණ නියෝගයක් යටතේ අවු 13ට අඩු ගැහැණු දරුවන් පවා විවාහ කර දීමට නීතිමය ඉඩ ලබා දී තිබෙනවා.
2010 වසරේ දී වයස 10 - 14 අතර ඉරාන දරුවන් 42000 පමණ විවාහ වී තිබෙනවා.
ඉරාන සංස්කෘතිය තුළ ළමුන් විවාහ කර ගැනීමක් දක්නට නොලැබෙන අතර මෙවැනි නීති මගින් සමාජය තුළ ළමා අපචාර තවත් වර්ධනය වන බවත් එරට සමාජ ක්‍රියාකරීන් පෙන්වා දෙනවා.
තම හදා ගත් දරුවාගේ ආරක්ෂාව වෙනුවෙන් පියා විසින් ඇය විවාහ කර ගැනීම සහ ලිංගිකව එකතු වීම ආරක්ෂා කිරීමක්  නොව දූෂණය කිරීමක් ලෙස මානව අයිතිවාසිකම් ක්‍රියාකාරීන් පෙන්වා දෙනවා.

COMMENTS

Name

ENTERTAINMENT,28,Foreign,39,Gallery,109,gossip,184,News,7,Quiz,1,sports,21,Video,288,
ltr
item
Eazygossip.lk: පියාට දියණිය විවාහ කර ගන්නට අවසර ඇති ඉරාන නීතිය
පියාට දියණිය විවාහ කර ගන්නට අවසර ඇති ඉරාන නීතිය
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiR1Iwod75C3CHDO0CR-a4pn0ETNtpnf3s6tNHdf6EeudsCW7__M3f7MLoI2ju-cxmtA3ZpADrXMiSSXbLRp87KhRR3R33bM4CKjHMceFpN-VPfk3Yxnyfo_Po4SsgsAi2H9gXiizp4r20/s640/5d8de769d1d27_1.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiR1Iwod75C3CHDO0CR-a4pn0ETNtpnf3s6tNHdf6EeudsCW7__M3f7MLoI2ju-cxmtA3ZpADrXMiSSXbLRp87KhRR3R33bM4CKjHMceFpN-VPfk3Yxnyfo_Po4SsgsAi2H9gXiizp4r20/s72-c/5d8de769d1d27_1.jpg
Eazygossip.lk
https://eazygossiplk.blogspot.com/2019/09/blog-post_27.html
https://eazygossiplk.blogspot.com/
http://eazygossiplk.blogspot.com/
http://eazygossiplk.blogspot.com/2019/09/blog-post_27.html
true
4618171688590578102
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy