පසුගිය දොළොස් වැනි දා විවාහ දිවියට ඇතුළත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සිය බිරිඳ සමග ගන්නා ලද නවතම ඡායාරූප පෙළක් සමාජ ජාල වෙ...
පසුගිය දොළොස් වැනි දා විවාහ දිවියට ඇතුළත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සිය බිරිඳ සමග ගන්නා ලද නවතම ඡායාරූප පෙළක් සමාජ ජාල වෙත මුදාහැර ඇත.එහි විශේෂත්වය වන්නේ ඔහු සිය මනාලිය වන ලිමිණි වීරසිංහ නෙළුම් පොහොට්ටු සහිත මල්කළඹකින් හැඩගන්වා තිබීමයි. ඊට ගැලපෙන පාට සහිත ඔසරියක්ද ඇය හැද සිටී.
COMMENTS