තප්පර ගණනක ඉරියව්වක් නිසා ලෝකයේම ජනප්‍රිය වූ ක්‍රිකට් ප්‍රේක්ෂකයා

මොහොමඩ් සරීම් අක්තාර්! ඒ නම ඔබට නුහුරු වුණත් මේ ඡායාරූප දකින ඔබට ඔහුගේ 'මුහුණත් තහඩුව' බොහෝම හුරුපුරුදු එකක් වේවී.තප්පර ග...





මොහොමඩ් සරීම් අක්තාර්! ඒ නම ඔබට නුහුරු වුණත් මේ ඡායාරූප දකින ඔබට ඔහුගේ 'මුහුණත් තහඩුව' බොහෝම හුරුපුරුදු එකක් වේවී.තප්පර ගණනක ඉරියව්වක් නිසා ලෝක ප්‍රසිද්ධ වූ සරීම්ගේ මේ අපූරු 'ඉරියව්ව' සහිත ඡායාරූපය යොදාගෙන ලංකාවේ වගේම විවිධ රටවල උපහාසාත්මක 'ෆේස්බුක් පෝස්ට්' නිර්මාණය වෙන ආකාරය ඔබ දකින්න ඇති.

සරීම්ගේ මේ ඉරියව්වට මුල් වෙන්නේ, 2019 ලෝක කුසලාන තරඟාවලියේදී පාකිස්ථානය හා ඕස්ට්‍රේලියාව අතර පැවති තරඟයයි.

එදින එම තරඟයේදී ඕස්ට්‍රේලියානු පිතිකරු 'එරොන් ෆින්ච්' ශතකයක් රැස් කළ අතර එක් අවස්ථාවක ඔහු එල්ල කළ පන්දුවක් පාකිස්ථානු කණ්ඩායමේ 'මොහොමඩ් අසිෆ්' අත්හැර දැමුවේ පාකිස්ථාන ක්‍රිකට් ලෝලීන්ගේ බලාපොරොත්තු සුන් කරමිනුයි.එහිදී සරීම් විසින් ඔහුගේ ක්ෂණික ප්‍රතිචාරය, බලාපොරොත්තු සුන්වීම හා කෝපය පළ කළේ ඉහත ඉරියව්වෙනුයි.

එම තප්පර ගණනක ඔහුගේ 'ප්‍රතිචාරය' අන්තර්ජාලය පුරාවටම පැතිර යන්නට පටන් ගත්තේ ක්ෂණයකින්.

ඔහුගේ රුව සහිත 'ටීෂර්ට්' පවා නිර්මාණය වූ අතර ඒවා පැළඳි ක්‍රිකට් ලෝලීන් බොහෝ දෙනා 'සරීම්ගේ' අත්සන පවා තමන්ට අවශ්‍ය බව කියා තිබුණා.

තවත් පිරිසක් ඔවුන්ගේ අත්සන් යෙදූ ටීෂර්ටයක් සරීම්ට තෑගි කර තිබුණා.

මෙම ක්‍රිකට් ලෝලීන් බොහෝ දෙනා පවසන්නේ, "එම ඡායාරූපය හරහා ක්‍රිකට් රසිකයින් බොහෝ දෙනෙකුගේ හැඟීම් පිළිබිඹු කරන බවයි..."

මේ වන විට ‘Meme guy’ නමින් හඳුන්වා දෙන ඔහු, සියලුම ප්‍රමුඛ නාලිකාවල සම්මුඛ සාකච්ඡා ලබාදී ඇති අතර ඔහුගේ ජනප්‍රියත්වය නිසාම යූටියුබ් නාලිකාවක් පවා ඔහු විසින් ආරම්භ කර තිබෙනවා.

COMMENTS

Name

ENTERTAINMENT,28,Foreign,39,Gallery,109,gossip,184,News,7,Quiz,1,sports,21,Video,288,
ltr
item
Eazygossip.lk: තප්පර ගණනක ඉරියව්වක් නිසා ලෝකයේම ජනප්‍රිය වූ ක්‍රිකට් ප්‍රේක්ෂකයා
තප්පර ගණනක ඉරියව්වක් නිසා ලෝකයේම ජනප්‍රිය වූ ක්‍රිකට් ප්‍රේක්ෂකයා
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh6Bd33Da_Fy3AhP6TyBUfaAKlZmCJV2WRePiIO-lYK0D_hzEi2huHrN3HhoxYP9BIWvKOF5ggDlrRyqA0HYJUrL13lGTfFcYAsALx3zoe7WAr5fcR1BQN5s4uJnGlzWSXUDY4-zAvzDOo/s640/14332-man1028762987.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh6Bd33Da_Fy3AhP6TyBUfaAKlZmCJV2WRePiIO-lYK0D_hzEi2huHrN3HhoxYP9BIWvKOF5ggDlrRyqA0HYJUrL13lGTfFcYAsALx3zoe7WAr5fcR1BQN5s4uJnGlzWSXUDY4-zAvzDOo/s72-c/14332-man1028762987.jpg
Eazygossip.lk
https://eazygossiplk.blogspot.com/2019/09/blog-post.html
https://eazygossiplk.blogspot.com/
http://eazygossiplk.blogspot.com/
http://eazygossiplk.blogspot.com/2019/09/blog-post.html
true
4618171688590578102
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy