අකිල ධනංජය පෙරේරා කියන්නේ කාලයක් ජාත්‍යන්තර පිතිකරුවන් පන්දුවෙන් දණ ගැස්සු ක්‍රීඩකයෙක්. පසුගිය දිනවල අකිල ගැන බොහෝ දෙනෙක් කතාබහ ක...
අකිල ධනංජය පෙරේරා කියන්නේ කාලයක් ජාත්‍යන්තර පිතිකරුවන් පන්දුවෙන් දණ ගැස්සු ක්‍රීඩකයෙක්. පසුගිය දිනවල අකිල ගැන බොහෝ දෙනෙක් කතාබහ කරන්න පටන් ගත්තේ ඔහුට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් චෝදනා එල්ල වීමත් සමඟයි.
කොහොම වුණත්, අකිලගේ පුංචි පුතාගේ පළමු උපන්දිනය පසුගිය දවසක යෙදී තිබුණා. ඒ වෙනුවෙන් ඔහු, ඔහුගේ බිරිඳ නෙතලි සහ පුංචි පුතා එක්ව ගත් අපූරු ඡායාරූප පෙළක් අප වෙත ලැබී තිබෙනවා.
එම ඡායාරූප පෙළ පහතින් බලන්න..
COMMENTS