මිනිස්සු හරි කැමතියි වෙනසට. වෙනස හොයන්න මිනිස්සු එක එක දේවල් ට්‍රයි කරනවා. නිවාඩුවක් සෙට් වුනු ගමන් ට්‍රිප් යනවා, සිකුරාදාට එහෙමත් ...
මිනිස්සු හරි කැමතියි වෙනසට. වෙනස හොයන්න මිනිස්සු එක එක දේවල් ට්‍රයි කරනවා. නිවාඩුවක් සෙට් වුනු ගමන් ට්‍රිප් යනවා, සිකුරාදාට එහෙමත් නැත්නම් සති අන්තයට Party. අලුත් ඇඳුම්, අඩුම ගානේ Hair cut එක හරි වෙනස් කරනවා. එහෙම වෙනස් විදිහට අත්දැකීමක් විඳගන්න පුලුවන් තැනක් ගැන තමයි මේ පුංචි ටිප් එක.
මේක උත්සව ශාලාවක්. ඔයාගේ ජීවිතේ විශේෂ අවස්ථා විශේෂ විදියට සමරන්න කැමතිනම් මේක තමයි නියම තැන. මොකද මේක උත්සව ශාලාවක් වුනාට එතන තියෙන්නේ වෙනස්ම තේමාවක් යටතේ ඔබ වෙනුවෙන්ම නිර්මාණය කරන සැරසිලි සහ අනිකුත් දේවල්.
මේ තැන තමයි Wizard Chamber. නම වගේම තමයි මේ තැනත් ටිකක් අමුතු තැනක්. අපි පුංචි කාලේ ආසාවෙන් බලපු මැජික් වැඩ පිරුණු Harry Potter චිත්‍රපටි වල වගේම මැජික් වලින් තමයි මේ තැනත් අලංකාර කරලා තියෙන්නේ. එ වගේම ඒ විදිහටම ත්‍රාසජනක වගේම විනෝදයෙන් පිරුනු අත්දැකීමක් ලබාගන්න නම් මේ තැන කදිම තැනක්.
විශේෂයෙන්ම ලංකාවේ Magic Theme එකකට නිර්මාණය වුන ඒ වගේම ඇත්තටම මැජික් අත්දැකීමක් ලබාගන්න පුලුවන් එකම උත්සව ශාලාව Wizard Chamber.

COMMENTS