Derana Sixth Sunsilk Film Awards 2018-නිළියන්ට විශේෂ වූ දෙරණ සම්මාන රාත්‍රිය දෙරණ සිනමා සම්මාන – ජනප්‍රියම සම්මාන කාණ්ඩය, Peo...
Derana Sixth Sunsilk Film Awards 2018-නිළියන්ට විශේෂ වූ දෙරණ සම්මාන රාත්‍රිය
දෙරණ සිනමා සම්මාන – ජනප්‍රියම සම්මාන කාණ්ඩය, Peoples jury awards – ජනප්‍රියම නළුවා හේමාල් රණසිංහ, ජනප්‍රියම නිළිය යුරේනි නොෂිකා..
දෙරණ සිනමා සම්මාන 2018 – ජිවිත කාලය තුළ එක වරක් පමණක් පිරිනැමෙන යාවජිව සම්මාන උත්තමාචාරය, දේශීය සිනමාව තුළ පනස් වසරක සිනමා චාරිකාවක නිරත වුනු හෙළ සිනමාවේ නිළි රැජිණ ලෙස නම්ලද මාලනී සෙනෙහෙලතා ෆොන්සේකා රංගවෙදිනිය වෙත පිරිනැමුණු වගයි..
දෙරණ සිනමා සම්මාන 2017 වසරේ හොඳම නළුවා සහ හොඳම නිළිය – ජැක්සන් ඇන්තනි සමග දිල්හානි ඒකනායක (ධර්ම යුද්ධය)…
Visit more : https://eazygossiplk.blogspot.com/
Like Us on Facebook : https://www.facebook.com/abiliya99/
COMMENTS