උෟව මහ ඇමැති චාමර සම්පත් දසනායක මීට සුළු මොහොතකට පෙර බදුල්ල පොලිසියට බාර වී තිබේ. ඒ විදුහල්පතිනියක් දණ ගැස්වීමේ සිද්ධියක් සම්බන්ධයෙනි....
උෟව මහ ඇමැති චාමර සම්පත් දසනායක මීට සුළු මොහොතකට පෙර බදුල්ල පොලිසියට බාර වී තිබේ.
ඒ විදුහල්පතිනියක් දණ ගැස්වීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.
ඒ අනුව හෙතෙම අද (23) බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය
COMMENTS