කූඹියෝ Ringing Tones මෙන්න

මේ දවස් වල ITN නාලිකාවේ විකාශය වෙන කූඹියෝ නාට්‍යය ගැන හැමෝම වගේ කතා කරනවනේ. ඒ නාට්‍යයේ සංගීතය භාවිතා කරලා තියෙන විදියත් ඉතාම සුවිශේෂි...



මේ දවස් වල ITN නාලිකාවේ විකාශය වෙන කූඹියෝ නාට්‍යය ගැන හැමෝම වගේ කතා කරනවනේ. ඒ නාට්‍යයේ සංගීතය භාවිතා කරලා තියෙන විදියත් ඉතාම සුවිශේෂියි.

කූඹියෝ නාට්‍යයේ ජනප්‍රිය තාවය නිසාම අපි දැක්කා, මේ නාට්‍යය පාදක කරගෙන profile pictures, desktop සහ mobile wallpapers වගේ දේවල් වලට අමතරව t-shirt සහ bags වගේ දේවලුත් නිර්මාණය වෙලා තියෙනවා.

ඉතින් අපි හිතුවා ඒ වගේම තවත් දෙයක් ඔයාලට දෙන්න. ඒ තමයි කූඹියෝ mobile ringing tones ටිකක්. කූඹියෝ නාට්‍යයේ පසුබිම් සංගීත කොටස් කිහිපයක් සහ තේමා ගීතය තමයි මේ. මේ නාට්‍යයේ සංගීත අධ්‍යක්ෂක වරයා තමයි අචල සොලමන්ස් මහත්මයා. මේ සෑම සංගීත කණ්ඩයක්ම නිර්මාණය කලේ ඔහු විසින්. අපි මේ සංගීතය අසා රසවිඳින ගරුත්වය ඔහුට හිමිවෙන්නම ඕනේ.

01 – මේ තියෙන්නේ කූඹියෝ ටෙලි නාට්‍යයේ ringing Tone එකක් විදියට භාවිතා කල හැකි පසුබිම් සංගීත කණ්ඩයක්. High Quality mp3 file එකක් ඔබට පහත button එක click කරලා download කරගන්න පුළුවන්.
අහන්න –
Audio Player
download කරගන්න 👆 click කරන්න –

02 – හුඟක් අය කැමතිම සංගීත කොටසක් තමයි මේ. piano එක සහ guitar එක මූලික කරගෙන ගොඩ නගපු සංගීත කණ්ඩයක්. High Quality mp3 file එකක් ඔබට පහත button එක click කරලා download කරගන්න පුළුවන්.
අහන්න –
Audio Player
download කරගන්න 👆 click කරන්න –

03 – මේ ටෙලි නාට්‍යයේ Titles (නාමාවලිය) යන වෙලාවේ පාවිච්චි කරලා තිබුණු සංගීත කණ්ඩය තමයි මේ. මේක නාට්‍යයේ background music එකක් විදියටත් භාවිතා වෙනවා. High Quality mp3 file එකක් ඔබට පහත button එක click කරලා download කරගන්න පුළුවන්.
අහන්න –
Audio Player
download කරගන්න 👆 click කරන්න –

04 – මේ තියෙන්නේ අපි කවුරුත් කැමති කූඹියෝ තේමා ගීතය. High Quality mp3 file එකක් ඔබට පහත button එක click කරලා download කරගන්න පුළුවන්.
අහන්න –
Audio Player
download කරගන්න 👆 click කරන්න –


"කූඹියෝ Ringing Tones මෙන්න" - පුවත් මුලාශ්‍රය: Thambapanniyeapi.lk

COMMENTS

Name

ENTERTAINMENT,28,Foreign,39,Gallery,109,gossip,184,News,7,Quiz,1,sports,21,Video,288,
ltr
item
Eazygossip.lk: කූඹියෝ Ringing Tones මෙන්න
කූඹියෝ Ringing Tones මෙන්න
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh9K-urhyhiU5cDySAKmEzO-mAJ8q062E4etdkwKgUEpOrUF2h8jNI1JWy9XS_o7t1xdJVcAJyPoWF3RiqhFZYqZyK-o9HBNMNKoL3KQ-np05HkQrErY-oaViVKzZOWy2ZU8TiBQavSXqc/s640/Koombiyo-Ringing-Tones.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh9K-urhyhiU5cDySAKmEzO-mAJ8q062E4etdkwKgUEpOrUF2h8jNI1JWy9XS_o7t1xdJVcAJyPoWF3RiqhFZYqZyK-o9HBNMNKoL3KQ-np05HkQrErY-oaViVKzZOWy2ZU8TiBQavSXqc/s72-c/Koombiyo-Ringing-Tones.jpg
Eazygossip.lk
https://eazygossiplk.blogspot.com/2017/12/ringing-tones.html
https://eazygossiplk.blogspot.com/
http://eazygossiplk.blogspot.com/
http://eazygossiplk.blogspot.com/2017/12/ringing-tones.html
true
4618171688590578102
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy