ශ්‍රී ලංකාවට සංචාරයට පැමිණි විදෙස් තරුණියක් ශ්‍රී ලංකාවේදී නිරුවත් ඡායාරූප ගෙන අන්තර්ජාලයේ පලකර තිබෙනවා.මෙහි සමහර ඡායාරූප ගෙන ඇත්තේ ශ්‍රි ලං...
ශ්‍රී ලංකාවට සංචාරයට පැමිණි විදෙස් තරුණියක් ශ්‍රී ලංකාවේදී නිරුවත් ඡායාරූප ගෙන අන්තර්ජාලයේ පලකර තිබෙනවා.මෙහි සමහර ඡායාරූප ගෙන ඇත්තේ ශ්‍රි ලංකාවේ ජනයා ගැවසෙන පොදු ස්ථාන වලයි.ශ්‍රී ලංකාවේ නීතිය අනුව නිරුවත්ව ප්‍රසිද්ධ ස්ථාන වල හැසිරීම නිතියෙන් දඩුවම් ලැබිය හැකි වරදක්.ඉන්ස්ට්‍රග්‍රැම් සමාජ ජාලයේ GetNakedSrilanaka ලෙස පිටුවක් සදා ඇති අතර එය ලොකයේ නන්දෙසෙන් ශ්‍රි ලංකාවට පැමිණි සංචාරකයන් ලංකාවේ නිරුවත්ව සිට ගන්නා ලද ඡායාරුප එයට එක් කර තිබෙනවා. මේ එලෙස පලකරන ලද ඡායාරුප වලින් කිහිපයක්.











COMMENTS