මෝස්තර නිරූපිකාවක් ලෙස කලා ක්ෂේත්‍රයට පිවිසි අනුෂා රාජපක්ෂ නමැති සූරූපි යුවතිය මෑත කාලයේ නම් කිසිදු කලා නිර්මාණයකින් දකින්න ලැබුනේ නෑ. ...
මෝස්තර නිරූපිකාවක් ලෙස කලා ක්ෂේත්‍රයට පිවිසි අනුෂා රාජපක්ෂ නමැති සූරූපි යුවතිය මෑත කාලයේ නම් කිසිදු කලා නිර්මාණයකින් දකින්න ලැබුනේ නෑ. ඒ ඇය මේ වනවිට විදෙස් ගත ව සිටින බැවිණි.
සිය සැමියා සමග ඕස්ට්‍රේලියාවේ පදිංචි ව සිටින අනුෂාගේ අලංකාර ඡායාරූප පෙළක් අන්තර්ජාලයට නිකුත් වී තිබෙනවා.

















COMMENTS