කති‍්‍රනාගේ කොටසායෙන් ප‍්‍රශ්න ගොඩක් එළියට

කති‍්‍රනා කයිෆ් කියන්නේ ඉතිං එසේ මෙසේ නිළියක් නෙමේනේ සුපිරි නිළියක් කියලා කවුරුත් දන්නවනේ. ඉතිං එච්චරටම ප‍්‍රසිද්ධියක් උසුලන කති...





කති‍්‍රනා කයිෆ් කියන්නේ ඉතිං එසේ මෙසේ නිළියක් නෙමේනේ සුපිරි නිළියක් කියලා කවුරුත් දන්නවනේ.

ඉතිං එච්චරටම ප‍්‍රසිද්ධියක් උසුලන කති‍්‍රනාට තමන්ගේ කොට සාය නිසා පහුගිය දවසක නොහිතන විදියේ ගැටළුවකට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා.

ඒකට හේතුව තමයි කති‍්‍රනා ඇදෙගෙන ඉන්න මේ සරාගී කොට සාය.

කෙළින්ම කියනවා නම් මෙච්චරයි සුපිරි බ‍්‍රෑන්ඩ් එකකින් එළියට දාපු ජාතියේ කොට සායක ඩුප්ලිකේට් එකක් කති‍්‍රනා ඇදගෙන ඉන්න එක තමා මෙතන ප‍්‍රශ්නය වෙලා තියෙන්නේ.

පහුගිය දවසක ඉන්දියාවේ රූපවාහිනී නාළිකාවක ජනපි‍්‍රය වැඩසටහනකට සහභාගි වෙන්න තමා කති‍්‍රනා මේ සාය ඇදගෙන ඇවිල්ලා තියෙන්නේ.

ඒ වෙලාවේ ගත්තු ඡුායාරූප කිහිපයක් අන්තර්ජාලය හරහා සැරිසරන්න ගත්තට පස්සේ මේ සාය නිර්මාණය කරපු ඇත්තම සමාගම වන Appapop නිර්මාණශිල්පීන් මෙය ව්‍යාජ එකක් කියලා ප‍්‍රකාශ කරලා තියෙනවා.

මේක දැනගත්තට පස්සේ කති‍්‍රනා ලොකු අපහසුතාවයකට පත්වෙලා තමන්ගේ ඇදුම් සැපයුම් සිදුකරන ඒජනත්වරයා සමග ගැටළුවක් ද ඇතිකරගෙන තියෙනවා කියලයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

කති‍්‍රනා මේ කොට සාය අදින්න කළින් මීට පෙර එහි සැබෑ සාය Natasha Poonawalla විසින් Manish Malhotraගේ උපන් දින සාදයට ඇද තිබුනේ මේ ආකාරයෙන්.

මෙමගින් තමයි අදාළ ඇදුම් නිර්මාණකරුවන් කති‍්‍රනා ඇද සිටින එම කොට සාය ව්‍යාජ එකක් බවට ඔප්පු කරලා තියෙන්නේ.





මීට පෙර එහි සැබෑ සාය Natasha Poonawalla විසින් Manish Malhotraගේ උපන් දින සාදයට ඇද තිබුනේ මේ ආකාරයෙන්.




Previous PostPreviousNext PostNext

COMMENTS

Name

ENTERTAINMENT,28,Foreign,39,Gallery,109,gossip,184,News,7,Quiz,1,sports,21,Video,288,
ltr
item
Eazygossip.lk: කති‍්‍රනාගේ කොටසායෙන් ප‍්‍රශ්න ගොඩක් එළියට
කති‍්‍රනාගේ කොටසායෙන් ප‍්‍රශ්න ගොඩක් එළියට
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgn5GbLmy06ZKMZUVXsVYUjcUUinFmnmpFa4zZ46xQ2tw5csmBfSqCtA54Tt9Qy-XuP_jaH2mDIxWBraVIpKQuzk1_mpGXwIg3l2MtqxBNYMfXoD4LIKkmQ9174ChbqRrqV7K2wEv3H_Rc/s640/gb02-768x450.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgn5GbLmy06ZKMZUVXsVYUjcUUinFmnmpFa4zZ46xQ2tw5csmBfSqCtA54Tt9Qy-XuP_jaH2mDIxWBraVIpKQuzk1_mpGXwIg3l2MtqxBNYMfXoD4LIKkmQ9174ChbqRrqV7K2wEv3H_Rc/s72-c/gb02-768x450.png
Eazygossip.lk
https://eazygossiplk.blogspot.com/2017/12/blog-post_77.html
https://eazygossiplk.blogspot.com/
http://eazygossiplk.blogspot.com/
http://eazygossiplk.blogspot.com/2017/12/blog-post_77.html
true
4618171688590578102
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy