. හැමදාමත් කියනවා වගේ නිරූපණ ශිල්පිණියන් වෙන්න හදන නව පරපුරේ තරුණියන් සිදු කරන Photoshoot දෙස බැලීමේ දී කලාව පරිහානිය කරා වේගයෙන් ගෙ...
.
හැමදාමත් කියනවා වගේ නිරූපණ ශිල්පිණියන් වෙන්න හදන නව පරපුරේ තරුණියන් සිදු කරන Photoshoot දෙස බැලීමේ දී කලාව පරිහානිය කරා වේගයෙන් ගෙන යන බව පැහැදිලි ලෙස පෙනේ.
අඩනිරුවතින් ඡායාරූප ලබා ගැනීමේ අරමුණ කවරක් වුව ද එවැනි Photoshoot නිරන්තරයෙන් සමාජ මාධ්‍යවලට නිකුත් වේ.
මේ එලෙස නිකුත් වූ නවතම ඡායාරූප පෙළකි..







COMMENTS