ජනප්‍රිය නළු රොෂාන් පිලපිටිය සහ ඔහුගේ ආදරණීය බිරිඳවන රිද්මා පිලපිටිය සම්බන්ධයෙන් සමාජය තුළ තවමත් පවතින්නේ ඉතා උණුසුම් කතා බහකි.කට කතා ම...
ජනප්‍රිය නළු රොෂාන් පිලපිටිය සහ ඔහුගේ ආදරණීය බිරිඳවන රිද්මා පිලපිටිය සම්බන්ධයෙන් සමාජය තුළ තවමත් පවතින්නේ ඉතා උණුසුම් කතා බහකි.කට කතා මැද නොසැලී ඔවුන් දෙදෙනා ඉතා ආදරෙන් ජීවත්වන බව තමයි දැන ගන්න ලැබෙන්නේ. දෙදෙනාගේ අදහස් ගැලපීම සහ ප්‍රේම සබඳතාවයක් දුරදිග ගොස් සිදු වූ ඔවුන්ගේ විවාහය එම යුවළගේ ආදරය දිනෙන් දින වැඩිවීමට බලපාන බව තමයි වාර්තා වෙන්නේ.ඔවුන් දෙදෙනා ගත කරන ආදරණීය ජීවිතය දැක්වෙන ඡායාරූප පෙළක් රිද්මා පිලපිටිය විසින් ඇයගේ ෆේස්බුක් පිටුවට ඇතුළත් කර තිබෙනවා.
එම ඡායාරූප පහතින්….










COMMENTS