HomeVideogossip

ජිවිතේ ජයගන්න ඔහුට ඔබේ උදව් දෙන්න

මෙම පින්තූරවල සිටින ගයාන් චින්තක ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලයේ උපාධි දාරියෙක්.  ඔහු ⁣වයස අවුරුදු 12 සිට රෝගී තත්...

Anarkali Akarsha-කාගෙත් ආදරය දිනාගත්ත අනර්කලී නාමල් වෙනුවෙන් ලංකාවට ඇවිත්.
කෝටිපති ව්‍යාපාරිකයන් වසඟයට ගත් සුරූපී 18 තරුණිය..
ක්‍රිකට් ක්‍රීඩකයෙකුට ආදරය කරන්න කැමති හිමායා







මෙම පින්තූරවල සිටින ගයාන් චින්තක ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලයේ උපාධි දාරියෙක්. 

ඔහු ⁣වයස අවුරුදු 12 සිට රෝගී තත්වයකින් පෙලේ. ඔහුගේ මොළය වර්ධනය වුවද ශරීරය වර්ධනය වීමක් වෙන්නෙ නෑ.ගයාන්ට මේ වගේම නංගි කෙනෙක් ඉන්නවා.

මේවන විට ඔහු නිවිතිගල දිස්ත්‍රික්ලේකම් කාර්යාලයේ ලිපිකරුවෙකු වශයෙන් සේවය කරනවා.

නංගිත් උසස් පෙළ සමත් වෙලා සරසවි වරම් ලැබුවත් නංගිට ගයාන් තරම්වත් ඇවිදින්න බැරි නිසා කැම්පස් යන්න සිද්ද වුනේ නෑ. මෙයාලගේ තාත්තා මෑතකදි මිය ගිහින් මේ වනවිට මෙයාලගෙ අම්මත් ඉන්නෙ අසනීප තත්වයේ.මේයලා ජීවත් වෙන්නෙ ගයාන්ට ලැබෙන වැටුපෙන්. නංගිට බෙහෙත් වලට වියදම් කරන්නත් ඔනේ .ගයාන්ගේ වැටුපෙන් මේ ඔක්කොම දෙවල් කරන්න ගොඩක් අමාරුයි.මේ නිසා ඔවුන් ගැටලුවකට මුහුන දී සිටිනවා.

ජීවිතයට එන බාධක හිතේ ශක්තියෙන් ජය ගන්න උත්සාහ කරන ගයාන්ට සරණක් වෙන්න අපි මේ නිසා සැලසුම් කරා.

අපේ මූලික අරමුණ වෙන්න ගයාන් සහ ඔහුගේ නංගි වෙනුවෙන් අරමුදලක් ගොඩනැගීම.

ඒ හරහා ඔවුන්ගේ ජීවන තත්වය උසස් මට්ටමකට ගෙන ඒම.

මේ දෙන්නාටම ඇවිදීමේ අපහසුතා තියෙන නිසා නිවස ඇතුලේ bathroom එකක් හදලා දෙන එකත් එක් අරමුණක්

ගයාන්ගෙ නංගිට නිවසේ සිට කල හැකි රැකියාවක් සොයා දීම

ගයාන්ට සරණක් වෙන්න ඔයාටත් පුලුවන් අපිත් එක්ක එකතු වෙන්න.

Every One Can Help Someone කියන facebook page එකට message එකක් දාන්න .

අමතන්න 

0719546700

0718299905


Name

ENTERTAINMENT,28,Foreign,39,Gallery,109,gossip,184,News,7,Quiz,1,sports,21,Video,288,
ltr
item
Eazygossip.lk: ජිවිතේ ජයගන්න ඔහුට ඔබේ උදව් දෙන්න
ජිවිතේ ජයගන්න ඔහුට ඔබේ උදව් දෙන්න
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhTi_NsvtIjcUKoNdnFIWwZ8nCspV6bVaJJPOsaos6QST2TLzjBvXVILWAfUhPYLmYSGeHh1rCZww35vipeDffS4GMvSUqrTHbG3GMRSYEgZ24jCKY2Gd5WGS-7WowSforG7nryYmS5gqY/s640/1.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhTi_NsvtIjcUKoNdnFIWwZ8nCspV6bVaJJPOsaos6QST2TLzjBvXVILWAfUhPYLmYSGeHh1rCZww35vipeDffS4GMvSUqrTHbG3GMRSYEgZ24jCKY2Gd5WGS-7WowSforG7nryYmS5gqY/s72-c/1.jpg
Eazygossip.lk
https://eazygossiplk.blogspot.com/2017/12/blog-post_12.html
https://eazygossiplk.blogspot.com/
http://eazygossiplk.blogspot.com/
http://eazygossiplk.blogspot.com/2017/12/blog-post_12.html
true
4618171688590578102
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy