"ඉංග්‍රීසි X අකුර වගෙයි. පැයට කිලෝමීටර 30ක විතර වේගයකින් චලයන වේ"- රාත්‍රී අහසේ දිස්වන හදුනා නොගත් ආලෝකයක් නිසා බුකිය කැළඹේ..!

මේ දිනවල රාත්‍රී අහසේ දිස්වන හදුනා නොගත් ආලෝකයක් පිළිබදව බොහෝ දෙනා කලබලයට පත්ව තිබෙනවා.X හැඩැති රාත්‍රී අහසේ දිස් වන මෙම ආලෝකය දුටු...




මේ දිනවල රාත්‍රී අහසේ දිස්වන හදුනා නොගත් ආලෝකයක් පිළිබදව බොහෝ දෙනා කලබලයට පත්ව තිබෙනවා.X හැඩැති රාත්‍රී අහසේ දිස් වන මෙම ආලෝකය දුටු බොහො දෙනෙක් ඒ පිළිබදව දැඩි කුතුහලයෙන් ෆේස්බුක් සමාජජාලා මාධ්‍යයේ සිය අදහස් දක්වා තිබෙනු දැක ගත හැකි වුනා.

ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශ වලින් මෙම එළිය දුටු පිරිස වාර්තා වන අතර ඔවුන්ගේ සාක්ෂී එකිනෙක ගලපා බලා මෙම ආලෝකය ඉංග්‍රීසි හෝඩීයේ X අක්ෂරය හැඩැති පැයට කිලෝමීටර 30ක පමණ සාමාන්ය වේගයකින් චලනය වන බව නිගමනය කර තිබෙනවා.

මේ පිළිබදව විවිධ අය විවිධ අදහස් දක්වන අතර මෙය පිටසක්වල යානාවක් විය හැකි බවට පිරිසක් අදහස් දක්වා තිබුනා.මෙම ආලෝකය පැහැදිලිව දුටු නිසා මෙය දියුණු රටක් සිදු කරන තවත් එක් පරීක්ෂණයක් හේතූවෙන් හටගත් ආලෝකයක් විය හැකි බවටත් මත පලව තිබුනා.කෙසේ වෙතත් තවත් පිරිසක් පවසන්නේ මෙම ආලෝකය ශ්‍රී ලංකාව පිළිබද ඔත්තු බැලීමට එවූ උතුරු කොරියානූ රහස් යානාවක් හේතුවෙන් හටගත් එකක් විය හැකි බවයි.කෙසේ වෙතත් මෙය කුමක්දැයි තවමත් නිශ්චිතවම තහවුරු වී නොමැත.

මෙම ආලෝකය දුටු බොහො පිරිසක් ෆේස්බූක් සමාජජාලා මාධ්‍යයේ සිය අදහස් දක්වා තිබු අතර එම අදහස් පහතින් "ඒ පසුගිය සදුදාය. රාත්‍රී අටට පමණ ඇත. රාජකාරී කටයුතු අවසන් කර නිවෙස කරා පැමිනෙමින් සිටි මා බස් රථයෙන් බැස නිවෙස වෙත පා ගමනින්ම එමින් සිටියා. හරියටම මාගේ හිසට එහලින් මෙම ආලෝකය දිස්වූ අතර එය හැඩයක් ගත්තා. පුදුමයෙන් මෙන් එදෙස බලා සිටි මා නැවත සිහි එලවා ගැනීමටත් පෙර ආලෝකය ඉවතට චලනය වෙමින් තිබුනා."

"රෑ 11ට විතර ඇති. නිදාගන්න වෙලාව හින්දා ගෙට්ටුව වහන්න එලියට ආවේ. මීට කලින් දැකපු නැති අමුතු එලියක් හරියටම මගෙ ඔලුව උඩින් ගියා. හිතට බයක් දැනුනු හින්දා එළියේ ඉන්නේ නැතුව ඉක්මනට ගේ ඇතුලට ගියා" " සුදු පාට එළියක් කෙලින්ම ගියේ ෆ්ලෑෂ් වගේ. පහලට ඇවිත් මගේ වටේට රවුමක් ගිහින් ආයෙත් උඩට ගිහින් එක පාරටම නැති උනා. මීට කලින් අහපු නැති භාෂාවක් කතා කරන සද්දයක් දෝංකාර දුන්නා.කලබල වූ නිසා ෆොටො එකක්වත් ගන්න බැරි උනා" මෙම ආලෝකය දුටු පිරිසට එම ආලෝකයෙන් කිසිම පීඩාවක් සිදුවූ බවට වාර්තා නොවන නිසා මෙම ආලෝකය කුමක්දැයි නිශ්චිතවම තහවුරු කර ගන්නා තෙක් මහජනතාවට කලබල නොවට ලෙසට ශවේෂකයන් උපදෙස් දෙනවා.




COMMENTS

Name

ENTERTAINMENT,28,Foreign,39,Gallery,109,gossip,184,News,7,Quiz,1,sports,21,Video,288,
ltr
item
Eazygossip.lk: "ඉංග්‍රීසි X අකුර වගෙයි. පැයට කිලෝමීටර 30ක විතර වේගයකින් චලයන වේ"- රාත්‍රී අහසේ දිස්වන හදුනා නොගත් ආලෝකයක් නිසා බුකිය කැළඹේ..!
"ඉංග්‍රීසි X අකුර වගෙයි. පැයට කිලෝමීටර 30ක විතර වේගයකින් චලයන වේ"- රාත්‍රී අහසේ දිස්වන හදුනා නොගත් ආලෝකයක් නිසා බුකිය කැළඹේ..!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgrG_A9Szsm3qoq0IacOQbq3hZEXTIbrXB3ViAjVfyDb_hwgKnD0HcrfODfVP7zME9n4sJmV_SgN238_9ZK7urFa7-QX_0NxF4rSC0bMcCmfPiUn1TWZaqRTck5HXm-lrvS9LOu7o48gy0/s640/6291-x-light-story43730716.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgrG_A9Szsm3qoq0IacOQbq3hZEXTIbrXB3ViAjVfyDb_hwgKnD0HcrfODfVP7zME9n4sJmV_SgN238_9ZK7urFa7-QX_0NxF4rSC0bMcCmfPiUn1TWZaqRTck5HXm-lrvS9LOu7o48gy0/s72-c/6291-x-light-story43730716.png
Eazygossip.lk
https://eazygossiplk.blogspot.com/2017/08/x-30.html
https://eazygossiplk.blogspot.com/
http://eazygossiplk.blogspot.com/
http://eazygossiplk.blogspot.com/2017/08/x-30.html
true
4618171688590578102
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy