ලෝකේ ලස්සනම බර ඉසිලීමේ ක්‍රීඩිකාව ඉන්නේ රුසියාවේ. ඇයගේ නම Yulia Vins.. හැබැයි ඇයගේ පෙනුම නිසා ගොඩක් අය ඇයව හඳුන්වන්නේ Muscle Barbie...
ලෝකේ ලස්සනම බර ඉසිලීමේ ක්‍රීඩිකාව ඉන්නේ රුසියාවේ. ඇයගේ නම Yulia Vins..
හැබැයි ඇයගේ පෙනුම නිසා ගොඩක් අය ඇයව හඳුන්වන්නේ Muscle Barbie කියලා.
ඇයගේ වයස අවුරුදු 20යි. ඇය මේ වෙනකොට කොච්චර ප්‍රසිද්ධද කියනවා නම් ඇයගේ Instagram එකේ followers ඉන්නවා ලක්ෂ හතරකට වඩා පිරිසක්.
COMMENTS