අන්තර්ජාල සේවා මත පනවා තිබූ සීයට 10ක විදුලි සංදේශ බදු ඉවත් කිරීමට පියවර ගත් බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා. දැන් පැවැත්...
අන්තර්ජාල සේවා මත පනවා තිබූ සීයට 10ක විදුලි සංදේශ බදු ඉවත් කිරීමට පියවර ගත් බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා.
දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකදී ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියේ සැප්තැම්බර් මස පළවෙනිදා සිට අදාළ බදු ඉවත් කිරීම සිදුවන බවයි.
මේ අතර ලොරි හා දොර දෙකේ කැබ් රථ සඳහා වන බදු රුපියල් ලක්ෂ තුනකින් සහ 150 CC කාණ්ඩයට අයත් යතුරු පැදි සඳහා වන බදු සීයට 90කින් අඩු කිරීමට පියවර ගෙන ඇති බවද මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා සඳහන් කළා.
COMMENTS