පාර්ටි නැතුව වෙඩින් ෆොටෝ නැතුව සචිත් පීරිස් විවාහ වෙයි

සුභ පතපු හැම දෙනාටම ගොඩක් ස්තුතියි ! විශේෂ දෙයක් කියන්න තියනවා, ගොඩක් දෙනා මගෙන් ඇහුවා wedding photo එක දාන්න කියලා.මගේ යාලුවෝ, ලඟම...



සුභ පතපු හැම දෙනාටම ගොඩක් ස්තුතියි !
විශේෂ දෙයක් කියන්න තියනවා,
ගොඩක් දෙනා මගෙන් ඇහුවා wedding photo එක දාන්න කියලා.මගේ යාලුවෝ, ලඟම හිතවත් අය, නෑදැයෝ ඇහුවා අපිට wedding එක කිව්වේ නෑ නේ,අපිට Party එකක් ඕන වගේ දේවල්.එතකොට තවත් සමහර අය මගෙන් ඇහුවා අයි නාමල් රාජපක්ෂට කතා කරේ,අයි එයා එක්ක photo එකක් දැම්මේ ඔයාට හොඳ නෑ නේද කියලා.
මේ හැම දේකටම මම උත්තර දෙන්නම්. Wedding photo එකක් දාන්න අපි wedding photo එකක් ගත්තේ නෑ,Pre Shoot එකක් කරේ නෑ .අද දාපු photo එකත් මගේ camera එකෙන් මගේ හිතවත් මල්ලි කෙනෙක් ගත්ත එකක්. Wedding එක කිව්වේ නැති හේතුව,
අපි wedding එකට වෙන් කරලා සල්ලි වලින් බොහොම පොඩි මුදලකින් අපේ Registration එක විතරක් කරා.පව්ලේ අයයි හැම වෙලාවේම ලඟින් හිටිය යාලුවෝ 4 දෙකුටයි විතරයි කිව්වේ. මමත් මගේ wifeඋත් දෙන්නම මස් මාළු බිත්තර කිසි දෙයක් කන්නේ නෑ සහ මත් පැන් සිගරට් බොන්නේ නෑ.ඉතින් wedding එකක් කරොත් එන අයට ඒවා දෙන්න වෙන්නෙත් නෑ.
අනිත් එක අපි දෙන්නට ආරාධනා කරන්න සැහෙන පිරිසක් ඉන්නවා. ඉතින් එච්චර ලොකු මුදලක් එක දවසකට නාසති කරන්නේ නැතුව ඉතුරු සේරම මුදල් වලින් දුප්පත් පවුලකට ගෙයක් හදලා දෙන්න අපි තීරණය කරා.
එකේ වැඩ ඉක්මනින්ම පටන් ගන්නවා හැබැයි ඉවර උනාම ඒවගේ photos දාලා ඒ මිනිස්සුන්ව අපහසුතාවයට පත් කරන්නේවත්.ඒ අයට උදව් කරා කියලා Publicly ගන්නවත් අපිට අදහසක් නෑ.එහෙම කරන්නෙත් නෑ. නාමල් රාජපක්ෂයි ,අරවින්ද ලොකුගේ නැත්නම් (Dj ආරා) තමයි අපිට සාක්ෂි අත්සන් කරේ. එකටත් හේතු ගොඩක් තියනවා.
නාමල් මගේ පොඩි කලේ ඉඳන් යාළුවා.
එයා නිසා තමයි මම අරක්කු සිගරට් කිසි දෙයක් බොන්නේ නැත්තේ .ඉස්කෝලේ යන කාලෙම අපි ඕවට යොමු වෙනකොට ,test karanna හදනකොට ඒවා වරදයි කියලා හොඳ මගට ගත්තේ එයයි.
අනිත් එක එයා තමයි මගේ wifeට මාව ගැලපෙනවා කියලා මාව marry කරන්න කියලා මුල්ම කපු කම කරේ 😜. අරවින්ද අයියා ගැන කියනවා නම් සෑහෙන ගොඩක් දේවල් තියනවා තියනවා. ඉතින් ලොකු ඉල්ලිඉමක් තියනවා කරන්න.
පුළුවන් නම් ලොකු weddings ගන්නේ නැතුව සාමන්‍ය විදිහට කරලා.එකට වෙන් කරපු සල්ලි වලින් නැති බැරි කෙනෙක්ට උදව් කරන්න.පුළුවන් උපරිම විදිහට.
ඒක පුළුවන් නම් Trend එකක් කරගන්න.
එතකොට මේ පුංච් රටේ නැති බැරි අය ගොඩකට හොඳක් වෙයි. ස්තූතයි,
සචිත් පීරිස්
කොහොමවුනත් සචිත් කරපු මේ වැඩේ හැමෝම අගය කරනවා. ගොඩක් අය බලන්නේ තමන්ගේ විවාහ මංගල්‍ය උත්සවය තවත් කෙනෙක්ගේ විවාහ මංගල්‍යය උත්සවයට වඩා උත්කර්ෂවත් ලෙස කරන්න. ඒ අතරින් රටේ ජනප්‍රිය පුද්ගලයන් විශේෂයි. ඉතින් ඒ වියදම් කරන මුදල්වලින් අසරණ පවුලකට පිළිසරණක් වෙන්න පුළුවන්නම් ඒ කරපු දෙයින් ලබන ආත්ම තෘප්තිය දවසින් දෙකෙන් ඉවර වෙන විවාහ මංගල්‍ය උත්සවයක වගේ නෙවෙයි හැමදාම තියෙන දෙයක්.

COMMENTS

Name

ENTERTAINMENT,28,Foreign,39,Gallery,109,gossip,184,News,7,Quiz,1,sports,21,Video,288,
ltr
item
Eazygossip.lk: පාර්ටි නැතුව වෙඩින් ෆොටෝ නැතුව සචිත් පීරිස් විවාහ වෙයි
පාර්ටි නැතුව වෙඩින් ෆොටෝ නැතුව සචිත් පීරිස් විවාහ වෙයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgxRgWAOqvXyKFQgABLdzVt4Mk_1BkHjxYLVyTY71yNW9ThCQKETvIqnuAZikstSi0IZKWx0w_HcOp_WXxEm8zBgfFmObo26rncdsfIbnyQsQPyglxoJAg0Tdd5RU4GXhLT9bZG46Wo2tU/s640/sachith.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgxRgWAOqvXyKFQgABLdzVt4Mk_1BkHjxYLVyTY71yNW9ThCQKETvIqnuAZikstSi0IZKWx0w_HcOp_WXxEm8zBgfFmObo26rncdsfIbnyQsQPyglxoJAg0Tdd5RU4GXhLT9bZG46Wo2tU/s72-c/sachith.png
Eazygossip.lk
https://eazygossiplk.blogspot.com/2017/08/blog-post_44.html
https://eazygossiplk.blogspot.com/
http://eazygossiplk.blogspot.com/
http://eazygossiplk.blogspot.com/2017/08/blog-post_44.html
true
4618171688590578102
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy