ලන්ඩන්හි පැවැත්වෙන ලෝක ශුරතා මළල ක්‍රීඩා තරගාවලියේ මීටර් 100 කඩුලු මතින් පැන දිවීමේ තරගයේ මුලීක තරගයකදී ක්‍රීඩිකාවක් අනතුරකට ලක් වු...
ලන්ඩන්හි පැවැත්වෙන ලෝක ශුරතා මළල ක්‍රීඩා තරගාවලියේ මීටර් 100 කඩුලු මතින් පැන දිවීමේ තරගයේ මුලීක තරගයකදී ක්‍රීඩිකාවක් අනතුරකට ලක් වුණා.
මෙම අනතුරෙන් ඇයගේ තත්ත්වය බරපතල වූ නිසා වහාම රෝහලකට රැගෙන යාමට නිලධාරීන් තීරණය කළා.
Deborah John නැමැති ක්‍රීඩිකාවයි මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ දුන්නේ.
වයස අවුරුදු 27ක් වන මෙම ක්‍රීඩිකාව ලෝක ශුරතා මළල ක්‍රීඩා තරගාවලියට සුදුසුකම් ලැබූ පළමු අවස්ථාවද මෙය වනවා.
COMMENTS