Homesports

මෙන්න අනිද්දා මැච් එකට එන සිංහ පිල – හිටපු සුපිරි පිතිකරුවෙක් කණ්ඩායමට

සංචාරක ඉන්දීය කණ්ඩායම හා සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර එළැඹෙන 03දා SSC පිටියේදී ආරම්භවීමට නියමිත දෙවැනි ටෙස්ට් තරගය සඳහා ශ්‍රී ලංකා...




සංචාරක ඉන්දීය කණ්ඩායම හා සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර එළැඹෙන 03දා SSC පිටියේදී ආරම්භවීමට නියමිත දෙවැනි ටෙස්ට් තරගය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව කටයුතු කර තිබේ.

16 දෙනෙකුගෙන් සමන්විත සංචිතයේ ස්ථානයක් ලබාගැනිමට ළහිරු තිරිමාන්න සමත්ව තිබේ. ළහිරු තිරිමාන්න 2016 වසරේ ජුනි මාසයේදි අවසන්වරට ටෙස්ට් තරගයකට ක්‍රීඩා කර තිබේ. ඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවැති පුහුණු තරගයේදී තිරිමාන්න අර්ධ ශතකයක්ද වාර්තා කිරීමට සමත්විය.

ශ්‍රී ලංකා සංචිතය

දිනේෂ් චන්දිමාල්
උපුල් තරංග
දිමුත් කරුණාරත්න
කුසල් මෙන්ඩිස්
ඇන්ජලෝ මැතිව්ස්
ධනංජයද සිල්වා
නිරෝෂන් දික්වැල්ල
ඩිල්රුවන් පෙරේරා
රංගන හේරත්
ළහිරු කුමාර
විශ්ව ප්‍රනාන්දු
මලින්ද පුෂ්පකුමාර
නුවණ් ප්‍රදීප්
ධනුෂ්ක ගුණතිලක
ළහිරු තිරිමාන්න
ලක්ෂාන් සඳකැන්


"මෙන්න අනිද්දා මැච් එකට එන සිංහ පිල – හිටපු සුපිරි පිතිකරුවෙක් කණ්ඩායමට" - පුවත් මුලාශ්‍රය:  Rajagossip
Name

ENTERTAINMENT,28,Foreign,39,Gallery,109,gossip,184,News,7,Quiz,1,sports,21,Video,288,
ltr
item
Eazygossip.lk: මෙන්න අනිද්දා මැච් එකට එන සිංහ පිල – හිටපු සුපිරි පිතිකරුවෙක් කණ්ඩායමට
මෙන්න අනිද්දා මැච් එකට එන සිංහ පිල – හිටපු සුපිරි පිතිකරුවෙක් කණ්ඩායමට
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgwZuB2ks8vZh8lcnrBb95Rl8rUs3YKgVXsCQCeTMq3a4pfx4CNgTWflTcdkUSPGHhwbx3eOjZhJqvNIIFMCGeV20HqPatfHxOuKToSqvchguxbAS-ZxWVrm9XGpKRdJuJtgo4fe1udLis/s640/Cricket.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgwZuB2ks8vZh8lcnrBb95Rl8rUs3YKgVXsCQCeTMq3a4pfx4CNgTWflTcdkUSPGHhwbx3eOjZhJqvNIIFMCGeV20HqPatfHxOuKToSqvchguxbAS-ZxWVrm9XGpKRdJuJtgo4fe1udLis/s72-c/Cricket.png
Eazygossip.lk
https://eazygossiplk.blogspot.com/2017/08/blog-post_25.html
https://eazygossiplk.blogspot.com/
http://eazygossiplk.blogspot.com/
http://eazygossiplk.blogspot.com/2017/08/blog-post_25.html
true
4618171688590578102
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy