ශ්රී ලංකා සංචාරයේ ඉදිරියට පැවැත්වීමට නියමිත එක්දින සහ විස්සයි විස්ස තරගාවලිය සදහා ඉන්දියානු කණ්ඩායමේ නායක විරාත් කෝලි විවේක ගැන්...
ශ්‍රී ලංකා සංචාරයේ ඉදිරියට පැවැත්වීමට නියමිත එක්දින සහ විස්සයි විස්ස තරගාවලිය සදහා ඉන්දියානු කණ්ඩායමේ නායක විරාත් කෝලි විවේක ගැන්වීමට ඉන්දිය තේරීම් කමිටුව තීරණය කර ඇති බවට මාධ්‍ය වාර්තා පළ වනවා
ශ‍්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින හා විස්සයි විස්ස තරගාවලිය සදහා අජින්ක්‍යා රහානේ ඉන්දීය කණ්ඩායමේ නායකත්වය දරනු ඇති බවටත් රෝහිත් ශර්මා විරාත් කෝලි වෙනුවට කණ්ඩායමට කැදවීමට නියමිත බවටත් එම වාර්තාවල සදහන්.
ඉන්දියාවේ එක්දින සහ විස්සයි විස්ස සංචිතය ලබන ඉරිදා හෝ ඉරිදාට ප්‍රථම ප්‍රකාශයට පත් කරනු ඇති බව වැඩි දුරටත් සදහන් වෙයි.
COMMENTS