කුසල් මෙන්ඩිස් නිරූපන ශිල්පිණියක් එක්ක විවාහ වුණා යැයි කියන කතාවේ ඇත්ත

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට මෑතකදි එක්වුණු දක්ෂතම ක්‍රීඩකයෙක් තමයි කුසල් මෙන්ඩිස් කියන්නෙ. තවමත් 22 හැවිරිදි වියේ පසුවන කුසල් ගැන මේ...

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට මෑතකදි එක්වුණු දක්ෂතම ක්‍රීඩකයෙක් තමයි කුසල් මෙන්ඩිස් කියන්නෙ. තවමත් 22 හැවිරිදි වියේ පසුවන කුසල් ගැන මේ දිනවල සමාජ ජාල මාධ්‍යවල බොහෝ දෙනෙකු කතා කරනවා. 
ඒ කුසල් මෙන්ඩිස් ආදරයක පැටලිලා කියන කතාව ගැන. කුසල් මේ විදිහට ප්‍රේම සම්බන්ධයක් පටන් අරන් තියෙන්නෙ ප්‍රමෝදි කෞෂල්‍යා කියන නිරූපන ශිල්පිනියත් එක්ක කියලා තමයි දැනගන්න ලැබුණා.
මේ දිනවල පැවැත්වෙන ඉන්දීයා - ශ්‍රි ලංකා තරග සංචාරය නිසා කුසල්ට කතා කරන්න බැහැ එත් අපි කුසල්ගේ පෙම්වතිය යැයි කියන ප්‍රමෝදිගෙන් මේ ගැන කෙලින්ම ඇහුවා.
ඇය මේ කතාවේ ඇත්ත නැත්ත කිව්වෙ මෙන්න මේ විදියට
"කුසල් මගේ හොද යාළුවෙක් විතරයි. අපි අතර ඔය කියන විදිහේ කිසිම සම්බන්ධයක් නැහැ. මම කුසල්ව දන්නේ මිට අවුරුදු දෙක තුනකට කලින්.
ඒ මගේ යාලුවෙක් මාර්ගයෙන්. අපි කතා බහ කරනවා. ඒක ඇත්ත නමුත් මගෙයි එයාගෙයි ප්‍රේම සම්බන්ධයක් තියෙනවා කියන එකත් අපි විවාහ ගිවිසගෙන කියන කතාවත් බොරුවක්.
කවුරු හරි මඩ ගහනවා. අනික මට වඩා කුසල් බාලයි. මල්ලි කෙනෙක් වෙන්නේ. මේ සිද්ධියෙන් පස්සෙත් එයා මාත් එක්ක කතා කළා. දිගටම මේ කතාව සමාජ ජාල වෙබ් අඩවි වල ගියොත් මම අපි නීතිමය පියවර ගන්න හිතාගෙන ඉන්නේ."

Image may contain: 1 person, smiling, standing
Image may contain: 1 person
Image may contain: 1 person
Image may contain: 1 person, smiling, playing a sport and outdoor
Image may contain: 1 person, playing a sport and outdoor
Image may contain: 6 people, people smiling, people standing and sunglasses
Image may contain: one or more people and outdoor
Image may contain: 1 person, smiling, sky, mountain, grass, cloud, outdoor and nature
Image may contain: 1 person, smiling, outdoor
Image may contain: 1 person, smiling, outdoor
Image may contain: 1 person, smiling
Image may contain: 1 person, standing
Image may contain: 1 person, smiling, selfie and closeup

COMMENTS

Name

ENTERTAINMENT,28,Foreign,39,Gallery,109,gossip,184,News,7,Quiz,1,sports,21,Video,288,
ltr
item
Eazygossip.lk: කුසල් මෙන්ඩිස් නිරූපන ශිල්පිණියක් එක්ක විවාහ වුණා යැයි කියන කතාවේ ඇත්ත
කුසල් මෙන්ඩිස් නිරූපන ශිල්පිණියක් එක්ක විවාහ වුණා යැයි කියන කතාවේ ඇත්ත
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi9XNn6T3SLN36HLd3IX8XU_mswFcxAtNAOR65-ebii0oz8wCRx6YnFJYctdysIirwW-YJuED9GBuwfqbi9fAFfEZ1mjnIpst1vRRnX9hkUivxWbrFOr6EwbidUtj4rcHZCCo-0Kk_cdKA/s640/6285-kusal-mendis-story957661172.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi9XNn6T3SLN36HLd3IX8XU_mswFcxAtNAOR65-ebii0oz8wCRx6YnFJYctdysIirwW-YJuED9GBuwfqbi9fAFfEZ1mjnIpst1vRRnX9hkUivxWbrFOr6EwbidUtj4rcHZCCo-0Kk_cdKA/s72-c/6285-kusal-mendis-story957661172.png
Eazygossip.lk
https://eazygossiplk.blogspot.com/2017/08/blog-post_14.html
https://eazygossiplk.blogspot.com/
http://eazygossiplk.blogspot.com/
http://eazygossiplk.blogspot.com/2017/08/blog-post_14.html
true
4618171688590578102
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy