Homesports

සංගා, මහේල ලංකාවේ ලොකු මැච් එකකට අහිමි වෙයි

පසුගිය කාලයේ පැවති ගංවතුර සහ මේ වනවිට පවතින නියඟය හේතුවෙන් විපතට පත්ව සිටින ළමුන්ට අවශ්‍ය සහන සැලසීමට ආධාර රැස් කිරීමේ අරමුණින් ලෝක ක...

මෙන්න අනිද්දා මැච් එකට එන සිංහ පිල – හිටපු සුපිරි පිතිකරුවෙක් කණ්ඩායමට
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට මොකද වුණේ – ප්‍රසිද්ධ වෙබ් අඩවියක් හෙළිකරයි
ලකුණු 178ක් ගහපු චමරි අතපත්තුට ඉතිහාසයට එක්වෙන අවස්ථාවක් ලැබිලා


පසුගිය කාලයේ පැවති ගංවතුර සහ මේ වනවිට පවතින නියඟය හේතුවෙන් විපතට පත්ව සිටින ළමුන්ට අවශ්‍ය සහන සැලසීමට ආධාර රැස් කිරීමේ අරමුණින් ලෝක කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන ප්‍රදර්ශනාත්මක විස්සයි විස්ස තරඟය සැප්තැම්බර් 08 වනදා පැවැත්වීමට නියමිතයි.

ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිත මෙම තරඟය ශ්‍රී ලංකා කණ්ඩායමේ මෙන්ම ලෝක කණ්ඩායමේ වත්මන් ක්‍රීඩකයන් මෙන්ම එම කණ්ඩායම් නියෝජනය කර ඇති ක්‍රීඩකයන් තරඟයට ක්‍රීඩා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ක්‍රිකට් ආයතනය සඳහන් කරන්නේ ඉන්දියාවත් ඇතුළුව ලෝක කණ්ඩායම නියෝජනය කරන සෙසු රටවල් 07 ක්‍රීඩකයින් තරඟාවලියට එක්වන බවට අපෙක්ෂා කරන බවයි.

කෙසේ වෙතත් විදෙස් තරඟාවලි හේතුවෙන් මෙම තරඟය සඳහා ශ්‍රීලංකා කණ්ඩායමේ හිටපු නායකයින් වන කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන එක් නොවන බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මේ වනවිට පැවැත්වෙන තරඟ සංචාරය සැප්තැම්බර් 06 වැනිදා විස්සයි විස්ස තරඟයකින් අවසන් වනවා.

ඉන් පසුව එම විස්සයි විස්ස තරඟය ක්‍රීඩා කරන ඉන්දීය ක්‍රීඩකයන් කිහිපදෙනකු මෙම සුවිශේෂී තරඟයට එක්කර ගැනීමට බලාපොරොතුවන බව සදහන්.
Name

ENTERTAINMENT,28,Foreign,39,Gallery,109,gossip,184,News,7,Quiz,1,sports,21,Video,288,
ltr
item
Eazygossip.lk: සංගා, මහේල ලංකාවේ ලොකු මැච් එකකට අහිමි වෙයි
සංගා, මහේල ලංකාවේ ලොකු මැච් එකකට අහිමි වෙයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgdmSTMEdVFRV5v1h3axf9r0NrdanJJdRB6I0RcpZW4Gm1IPltjsHPjsz8NgLA6t_Zsif8bjyc_GgytJsJTSmk8avXJ5eeIViHnmLeCzIMeibLm603cWwrH5I8S9DASbssOb3bWcWor55A/s640/Sanga.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgdmSTMEdVFRV5v1h3axf9r0NrdanJJdRB6I0RcpZW4Gm1IPltjsHPjsz8NgLA6t_Zsif8bjyc_GgytJsJTSmk8avXJ5eeIViHnmLeCzIMeibLm603cWwrH5I8S9DASbssOb3bWcWor55A/s72-c/Sanga.png
Eazygossip.lk
https://eazygossiplk.blogspot.com/2017/08/blog-post_13.html
https://eazygossiplk.blogspot.com/
http://eazygossiplk.blogspot.com/
http://eazygossiplk.blogspot.com/2017/08/blog-post_13.html
true
4618171688590578102
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy