ඉන්දීය කණ්‌ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය ආවරණය කිරීම සඳහා මෙරටට පැමිණි ඉන්දීය ක්‍රීඩා මාධ්‍යවේදීන් සහ ශ්‍රී ලංකා ක්‍රීඩා මධ්‍යවේදීන්ගේ ...
ඉන්දීය කණ්‌ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය ආවරණය කිරීම සඳහා මෙරටට පැමිණි ඉන්දීය ක්‍රීඩා මාධ්‍යවේදීන් සහ ශ්‍රී ලංකා ක්‍රීඩා මධ්‍යවේදීන්ගේ සුහදත්වය වර්ධනය කිරීම වෙනුවෙන් පැවැති ක්‍රිකට් තරගයේ ජය ශ්‍රී ලංකා මාධ්‍යවේදීන්ගේ පිලට හිමි විය.
එහිදී පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය මාධ්‍යවේදීන්ගේ පිල නියමිත පන්දුවාර 20 අවසානයේ ලකුණු 175 ක් රැස්‌කරගත් අතර අදාළ ඉලක්‌කය හඹාගිය ශ්‍රී ලංකා මාධ්‍යවේදීන්ගේ පිල පන්දුවාර 17.4 ක් තුළ ලකුණු 177 ක් රැස්‌කරමින් තරගයේ ජය වාර්තාකර ගැණි
COMMENTS