ජනාකීර්ණ ප්‍රදේශයක පිහිටි මහල් නිවාස සංකීර්ණයක සඳලුතලයේ ලිංගිකව හැසිරෙන යුවළකගේ වීඩියෝවක් අන්ර්ජාලයට එක්ක තිබෙනවා. මේ සිදුවීම වාර්තාවන්නේ ...
ජනාකීර්ණ ප්‍රදේශයක පිහිටි මහල් නිවාස සංකීර්ණයක සඳලුතලයේ ලිංගිකව හැසිරෙන යුවළකගේ වීඩියෝවක් අන්ර්ජාලයට එක්ක තිබෙනවා.
මේ සිදුවීම වාර්තාවන්නේ ක්‍රොඒෂියාවෙන්.
මෙම යුවළ ජනප්‍රියත්වයක් ලබා ගැනීම සඳහා මෙසේ ප්‍රසිද්ධියේ ලිංගිකව එක්වී ඇති බවයි දැනගන්නට ලැබෙන්නේ.
අදාළ සිදුවීම අසල්වැසියෙකු විසින් ජංගම දුරකතනයෙන් වීඩියෝ කර අන්තර්ජාලයට එක් කිරීමත් සමග මෙම යුවළ පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ක්‍රොඒෂියාවේ නීතිවලට අනූව ප්‍රසිද්ධියේ එලෙස හැසිරීම බරපතල වරදක් බැවින් මෙම යුවළට පවුම් 618 බැගින් වූ දඩ නියම කරන්නට එරට අධිරණය කටයුතු කර
ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ.


COMMENTS