කේට් මොස් (Kate Moss) කියන්නේ බ්‍රිතාන්‍යයේ ඉන්න ජනප්‍රියම මෝස්‌තර නිරූපණ ශිල්පිණියක්. ඉහළම ආදායම් ලබන මෝස්‌තර නිරුපිණියන් අතර තු...
කේට් මොස් (Kate Moss) කියන්නේ බ්‍රිතාන්‍යයේ ඉන්න ජනප්‍රියම මෝස්‌තර නිරූපණ ශිල්පිණියක්. ඉහළම ආදායම් ලබන මෝස්‌තර නිරුපිණියන්
අතර තුන් වැනි තැන ගන්නේ ඇයයි. ඇය පසුගියදා ලෝකයේම අවදානය ගත්තා.
ඒ සුදු ලොම් කබායකින් හා කළු පැහැති ජීන්ස් කලිසමක් ඇඳී සිටි නමුත් පියයුරු පෙනෙන සේ ඇද සිටි නිසයි.
උඩුගුවනේදී ගත් ඒ ඡායා රූප නිසා මොස් බොහෝ දෙනා අතර කතා බහට ලක් වෙන චරිතයක් වෙලා.බ්‍රිතාන්‍යයේ ඉහළම ආදායම් ලබන මෝස්‌තර
නිරූපණ ශිල්පිණියන් අතර මුල් තැන ගන්නේ කාරා ඩෙල්වින් (Cara Delevingne) ඇය වසරකට පවුම් මිලියන 8 ක් උපයනවා.
2. රෝසි හන්ටිංටන්-වීටෙලි පවුම් මිලියන 6.5 යි
3. කේට් මොස් පවුම් මිලියන 5 යි
4. ඩේවිඩ් ගන්ඩි පවුම් මිලියන 4 යි
5. නයෝමි කෑම්ප්බෙල් පවුම් මිලියන 3 යි
6. ජෝර්ජියා මැයි ජගර් පවුම් මිලියන 2.5 යි
7. එඩී කෑම්ප්බෙල් පවුම් මිලියන 2 යි
8. ජෝර්දාන් ඩන් මිලියන 1.75 ක්
9. එරින් ඕ කොනර් පවුම් මිලියන 1.5 යි
10. ලොටී මොස් පවුම් මිලියන 1 යි
උපුටාගැනිම : උඩු ගුවනේ උඩු කය නිරුවත් කරපු කේට් මොස් පවුම් මිලියන 5 ඉක්මවයි :Rategossip.com
COMMENTS