රූනි හින්දා සනුකගේ සිහින කිරුළ බිඳවැටෙයිද ?

තරුණියන් අතරේ සංගීතයේ සිහින කුමරා වෙච්ච සනුක පසුගිය දවසක “පෙරවදනක්” ගීතය නිකුත් කළා. ඔය එක්කම කවුරුත් දන්න රූනි “දුඹුරු ළමිස්සි” වලින...



තරුණියන් අතරේ සංගීතයේ සිහින කුමරා වෙච්ච සනුක පසුගිය දවසක “පෙරවදනක්” ගීතය නිකුත් කළා. ඔය එක්කම කවුරුත් දන්න රූනි “දුඹුරු ළමිස්සි” වලින් පස්සේ අලුත් වැඩකට අත ගහලා. තව ටික දවසකින් එන රසෝඝය ගැන කියන්න රූනි එකතු වුණේ මේ විදියට.
දුඹුරු ළමිස්සිත් එක්ක තවමත් ඉන්නද කල්පනාව ?
දුඹුරු ළමිස්සි සින්දුව කරලා අවුරුද්දකටත් වැඩියි. වීඩියෝ එකක් නැතිවම දුඹුරු ළමිස්සි ගීතය රසිකයෝ වැළඳ ගත්තා.
දුඹුරු ළමිස්සි වීඩියෝ එකකින් දකින්න ලැබෙන්නේ කවදද ?
සින්දුව හිට් වුණ කාලෙම වීඩියෝ එකක් කරන්න හිතාගෙන හිටියා. පස්සේ හිතුණා ඕඩියෝ එක හිට් වුන හින්දා වීඩියෝ එකක් අවශ්‍යද කියලා. ඉදිරියේදී වීඩියෝ එකක් කරලා එලියට දානවා.
ඇත්තටම ඔය දුඹුරු ළමිස්සි ඇතුගල්පුරේ පැත්තේ කෙනෙක් කියලා කියන්නේ ඇත්තද ?
නැහැ අනේ ඉතිං ලංකාව වටේම ඉන්නේ දුඹුරු ලමිස්සියෝනේ.
රූනි එකම සංගීත ශෛලියක් එක්කම හඬ පරාසයත් එක්ක අතරමං වෙලා කියලා හිතෙන්නේ නැද්ද ?
සමනල සන්ධ්වනියේ ගගන සරන්නට ගීතය, මගේ ගිටරේ අරගෙන කියන ගීත එකිනෙකට වෙනස් ආරකින් හැඳුණු ගීත. එතැනදී මම එක ශෛලියකට කොටුවෙලා කියලා කියන්න බැහැ.
නිහතමානීකම කලාකරුවන්ට කොයිතරම් වටිනවා කියලද රූනි හිතන්නේ ?
ක්‍ෂේත්‍රය ඇතුලේ රැඳිලා ඉන්නත්, තැනකට එන්නත් අනිවාර්යයෙන්ම නිහතමානීකම තියෙන්න ඕනි.
රසෝඝය සින්දුවටත් ලොකු වේට් එකක් දානවලු නේද ?
රසෝඝය මියුසික් ස්ටයිල් එකටයි මෙලඩි එකටයි ලොකු වේට් එකක් දන්නේ නැතිව ඒ ගීතයේ තියෙන හැඟීම ගන්න බැහැ.
සින්දුව හැදුනේ කොහොමද කිව්වොත් ?
මේ සින්දුව හැදෙන්නේ සඳුන් ලක්මාල්ට ආව අදහසක් එක්ක. මෙලඩි එකට අනුව පද රචනය කරන්න අපි කතා කළේ ඉඳුනිල් සින්දුට.
රූනිගේ කට හඬට වශී වුන අයත් ඇති නේද ?
මෙහෙමයි ලංකාවේ සෑහෙන ගායකයෝ පිරිසක් ඉන්නවා. ඒ අතර මගේ කටහඩ ඇහුන ගමන් මේ රූනි කියලා අදුරගන්න හැකියාවක් තියෙනවා. ඇත්තටම එම ජයග්‍රහණයක්.
රූනිගේ ගීතවලට වැඩි ප්‍රතිචාර තියෙන්නේ කාගෙන්ද ?
එහම විශේෂයක් නැහැ. වයස් භේදයකින් තොරව මට හැමෝගෙන්ම ප්‍රතිචාර ලැබෙනවා.
මෙහෙම ගිහින් සනුකට වැටිච්ච සංගීතයේ සිහින කිරුළ ඔයාගේ ඔළුවට වැටෙයිද ?
ඒ කොහොම වුණත් අලුත් වැඩ ටික කරගෙන යනවා. මම කා එක්කවත් තරඟයක් නෑ.
ජනයුගය – 2017.07.29

COMMENTS

Name

ENTERTAINMENT,28,Foreign,39,Gallery,109,gossip,184,News,7,Quiz,1,sports,21,Video,288,
ltr
item
Eazygossip.lk: රූනි හින්දා සනුකගේ සිහින කිරුළ බිඳවැටෙයිද ?
රූනි හින්දා සනුකගේ සිහින කිරුළ බිඳවැටෙයිද ?
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgzBwqikCZY7iK_42lakFdWdB2TeSBpu0sRPp3wy2k7k8-Jh816x3nDuUdCHZxUna6HULe5RlXH2_o8UBb3TZQl9XemP8QGkGFDl2Q5LIc-9Eu3jpH0ayrtd8pHV7MULnnyc6dP-lMyPFk/s640/sanuka-wickramasinghe.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgzBwqikCZY7iK_42lakFdWdB2TeSBpu0sRPp3wy2k7k8-Jh816x3nDuUdCHZxUna6HULe5RlXH2_o8UBb3TZQl9XemP8QGkGFDl2Q5LIc-9Eu3jpH0ayrtd8pHV7MULnnyc6dP-lMyPFk/s72-c/sanuka-wickramasinghe.png
Eazygossip.lk
https://eazygossiplk.blogspot.com/2017/07/entertainment.html
https://eazygossiplk.blogspot.com/
http://eazygossiplk.blogspot.com/
http://eazygossiplk.blogspot.com/2017/07/entertainment.html
true
4618171688590578102
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy