මධුමාධව අරවින්දගේ දෙවැනි විවාහය සම්බන්ධයෙන් මේ වන විට බොහෝ දෙනා අතර කතාබහක් ඇති වී තිඛෙනවා. මධු මාධවගේ බිරිඳ රෙනුෂා විදෙස්ගතව ලබන අගෝ...
මධුමාධව අරවින්දගේ දෙවැනි විවාහය සම්බන්ධයෙන් මේ වන විට බොහෝ දෙනා අතර කතාබහක් ඇති වී තිඛෙනවා.මධු මාධවගේ බිරිඳ රෙනුෂා විදෙස්ගතව ලබන අගෝස්තු මාසෙට අවුරුද්දක් ගතවනවා.රෙනුෂා එයි කියලා බලාපොරොත්තුවක් නැද්ද යන්න ඇසූ විට මධු මාධව අරවින්ද මාධ්‍යට පවසා තිබුණේ ඒ ගැන කියන්න දන්නේ නෑ කියලයි.ඒත් තවත් බලන් ඉන්නවා කියලා කියන්න බෑ කියන කරුණත් ඔහු බොහෝ අවස්ථාවල දී සඳහන් කර තිබුණා.මධූ සහ රෙනුෂා අතර මේ අර්බුධයට හේතුව කුමක්ද යන්න ඔහු මාධ්‍යට පවසා තිඛෙනවා.එහි දී ඔහු පවසා තිබුනේ බිරිඳ රෙනුෂා මුස්ලිම් සම්භවයක් ඇති තැනැත්තියක් බවත් මුස්ලිම් අන්තවාදීන්ට එරෙහිව තමන් කරන අරගලය නිසා මේ තත්ත්වය උදාවන්න ඇතැයි සැක පළ කළා.කිසිසේත්ම මුස්ලිම් අන්තවාදීන්ට එරෙහි සටන නොනවත්වන බව කියන මධූ,අනාගත පරපුර ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට තමන් කැපවී සිටින බවත් අවධාරණය කළා.
COMMENTS