දකුණු ඉන්දියාවේ සුපිරි සරාගී නිළියක් වන Charmme Kaur මත්ද්‍රව්‍ය ජාවාරම් සිද්ධියකට අහුවෙලා තියෙනවා. ඊයේ උදේ 10ට විතර මේ නිළිය කාර්යාලයට ...
දකුණු ඉන්දියාවේ සුපිරි සරාගී නිළියක් වන Charmme Kaur මත්ද්‍රව්‍ය ජාවාරම් සිද්ධියකට අහුවෙලා තියෙනවා.
ඊයේ උදේ 10ට විතර මේ නිළිය කාර්යාලයට යන කොට හයිද්‍රාබාද් මත්ද්‍රව්‍ය නාශක අංශය විසින් අත්අඩංගුවට අරගෙන කියලයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.
මෑත කාලයේ චිත්‍රපට වලට එතරම්ම පෙනී නොහිටියත් පහුගිය අවුරුදු කිහිපයේ නම් මෙයා චිත්‍රපට වල රගපෑවා.
මේ වන විට Charmme සේවය කරන්නේ Paisa Vasool කියන සමාගමේ.
ඇය දෙමළ සහ තෙළිගු චිත්‍රපට වලට තමයි වැඩිපුරම දායකත්වය ලබාදුන්නේ.
ඒ කොහොමවුනත් මේ මත්ද්‍රව්‍ය ජාවාරම් සිද්ධිය ගැන Charmme Kaur ප්‍රශ්න කිරීම් කටයුතු කරගෙන යනවා කියලා තමයි ඉන්දියාවෙන් වාර්තා වෙන්නේ..









"තවත් සුපිරි නිළියක් කුඩු කේස් එකකට මාට්ටු" - පුවත් මුලාශ්‍රය: GossipsLK
COMMENTS