ලංකාවේ නළු නිළියෝ ළඟ ඉන්න සුපිරි සත්තු

ලක්ෂිකා ජයවර්ධන අපේ ගෙදර පොඩි කාලේ ඉඳන් සුරතල් සත්තු ඇති කරනවා. ඒ කාලේ මම හාවොත් ඇති කළා. කොළඹට ආවට පස්සේ බලු පැටියෙක් ග...














ලක්ෂිකා ජයවර්ධන

අපේ ගෙදර පොඩි කාලේ ඉඳන් සුරතල් සත්තු ඇති කරනවා. ඒ කාලේ මම හාවොත් ඇති කළා. කොළඹට ආවට පස්සේ බලු පැටියෙක් ගත්තා. ඌ කොකස්පැනියල් වර්ගයේ එකෙක්. එයාගේ නම ප්‍රින්ස්. ප්‍රින්ස්ට දැන් වයස අවුරුදු දෙකයි. ෂූටින් යනකොට ප්‍රශ්න හින්දම ප්‍රින්ස් දැන් ඉන්නේ අපේ ගම්පහ ගෙදර. තව මට පර්සියන් පුසෙක් ඉන්නවා. එයා සොෆියා. ෂූටින් යනකොට සොෆියව සුරතල් සත්තු බලාගන්න තැනකට දීලා යනවා.













































සේමිණි ඉද්දමල්ගොඩ
මට ඉන්නේ ජෙරී කියලා පුසෙක්. ඌ ගේ හතරවටේම දුවනවා. ඒ මදිවට රස්තියාදුවේ යනවා. ජෙරිට කිරි බඩගින්නක් ආවම අඬනවා. එයා කිරි බොන්නත් ගොඩක් ආසයි.
ඕෂධී හේවාමද්දුම
මේ දවස්වල මම ඇති කරන්නේ ප්‍රීටිව. ප්‍රීටි කියන්නේ ගෝල්ඩන් රිච් රිප්ර්වර් බල්ලෙක්. එයාව මට තෑගී දුන්නේ මගේ හස්බන්ඩ්. ප්‍රීටිගේ වර්ගයේ බල්ලෝ ගොඩක් බුද්ධිමත්. පිටරටවලදී නම් අන්ධ පුද්ගලයෝ මෙහෙයවන්න වගේම දරුවන් බලා ගන්නත් ඒ වර්ගයේ බල්ලන්ව ඇති කරනවා.







































සුරාජ් මාපා
මගේ බලු සුරතලාගේ නම පුමා. එයා ජර්මන් ෂෙපඩ් ලයන් වර්ගයට අයිති. එයා ගොඩක් කීකරුයි. මම පුමාව අරගත්තේ කෙනෙක්ට තෑගී දෙන්න. එයා දැන් ඉන්නේ පිටරට. ඇත්තටම කිව්වොත් පුමා ආදරයේ සංකේතයක්.සතියකින් විතර ගෙදර ගියාම එයාගෙන් බේරෙන්න බෑ.









































සචිනි අයේන්ද්‍රා
කාලෙකට කළින් මට හුරතල් පර්සියන් පුසෙක් හිටියා. එයාව මට ලැබුනේ මීට අවුරුදු හතකට කළින් උපන්දිනයට. මිෂ්කා ගොඩක් හුරතල් වගේම හරිම සංවේදියි. කොළඹ තිබ්බ රස්නෙම හින්දා මම එයාව නුවර ගෙදර යැව්වා. කාලෙකට පස්සේ එයා අපට නැති වුණා.
































ටෙහානි ඉමාරා
මට සුරතල් බල්ලෝ දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක්ගේ නම චොකෝ අනෙක් කෙනා ටුටු. මේ දෙන්නම ඩේෂෝන් වර්ගයට අයත්.
ජනයුගය (රතුරෝස) – 2017-07-23

COMMENTS

Name

ENTERTAINMENT,28,Foreign,39,Gallery,109,gossip,184,News,7,Quiz,1,sports,21,Video,288,
ltr
item
Eazygossip.lk: ලංකාවේ නළු නිළියෝ ළඟ ඉන්න සුපිරි සත්තු
ලංකාවේ නළු නිළියෝ ළඟ ඉන්න සුපිරි සත්තු
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgbvqd6wQSgwFExI5I2ERKwhTjoR5xVh-lRe3vXpJXGFPLhPm2M7We5sYH-jXfJu_TUuV1uBLosFULByTuxTkBgu_7beSwg1osvh_0A7fRk7aQjzIX-Bl24K_9GHNBho6tALnEQ0TbYv3w/s640/dog.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgbvqd6wQSgwFExI5I2ERKwhTjoR5xVh-lRe3vXpJXGFPLhPm2M7We5sYH-jXfJu_TUuV1uBLosFULByTuxTkBgu_7beSwg1osvh_0A7fRk7aQjzIX-Bl24K_9GHNBho6tALnEQ0TbYv3w/s72-c/dog.png
Eazygossip.lk
https://eazygossiplk.blogspot.com/2017/07/blog-post_44.html
https://eazygossiplk.blogspot.com/
http://eazygossiplk.blogspot.com/
http://eazygossiplk.blogspot.com/2017/07/blog-post_44.html
true
4618171688590578102
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy