ෆේස්බුක් කියන්නේ ඉතිං අපි ගොඩක් අයට නෑවිත් ඉන්නම බැරි තැනක්නේ.ඔන්න ඉතිං ෆේස්බුක් එකට ආපු නයෙක් ගැන මේ දවස් වල හැමෝම කතා වෙනවා.ගොඩක් ෆේස්...
ෆේස්බුක් කියන්නේ ඉතිං අපි ගොඩක් අයට නෑවිත් ඉන්නම බැරි තැනක්නේ.ඔන්න ඉතිං ෆේස්බුක් එකට ආපු නයෙක් ගැන මේ දවස් වල හැමෝම කතා වෙනවා.ගොඩක් ෆේස්බුක් පිටුත් මේ ගැන කියලා තිබුණා. හැබැයි එයාලා මේ ගැන කියලා තිබුණේ වැරදියට. #ran කියලා comment කළාම මේ නයා මතුවෙනවා කියලයි ගොඩක් ෆේස්බුක් පිටුවල තිබුණේ.ඒත් ඇත්ත නම් ඒක නෙමෙයි. මේ Snake on Screen Joke කියලා ඇප් එකක්.මේ ඇප් එක ඔයාලගේ ෆෝන් එකට install කරගත්තට පස්සේ start ගිහින් show snake කියන පුවරුව ඔබපු ගමන් මේ නයා ඔයාලගේ ෆෝන් එකේ ස්ක්‍රීන් එක මතට එනවා.
COMMENTS