ENTERTAINMENT සන්ෆ්ලවර්ස්ලාට වෙච්ච දේ මේරියන්ස්ලාට වෙයිද ?

කාලයක් ප්‍රසංග වේදිකාව හොල්ලමින් හිටපු නලින් ප්‍රමුඛ මේරියන්ස් දැන් ප්‍රසංග වේදිකාවෙන් අතුරුදහන් වෙලාද ? මේරියන්ස් කියන්නේ ප්‍රසංග ...



කාලයක් ප්‍රසංග වේදිකාව හොල්ලමින් හිටපු නලින් ප්‍රමුඛ මේරියන්ස් දැන් ප්‍රසංග වේදිකාවෙන් අතුරුදහන් වෙලාද ?
මේරියන්ස් කියන්නේ ප්‍රසංග වේදිකාවේ හිනිපෙත්තම හිටපු සංගීත කණ්ඩායමක්. අපි අපේ සංගීත චාරිකාවේ වැඩි හරියක්ම ගත කළේ ප්‍රසංග වේදිකාවේ සංගීතය සපයන්න. විශේෂයෙන්ම ගායක ගායිකාවන්ට. අපි මේ ඒකාකාරී වැඩෙන් මානසික ගොඩක් හෙම්බත් වෙලා හිටියේ. අපිට තේරුනා ගායක ගායිකාවන්ට සංගීතය සපයලා කවදාවත් අපිට දක්ෂ වාදකයෝ වෙන්න බෑ කියලා. ඒ හින්දා අපි කට්ටියම තීරණය කරලා මාවත වෙනස් කළා. එහි අග්‍ර ඵලය තමයි මේරියන්ස් “අන්ප්ලග්”. මේ අන්ප්ලග් වැඩේ නිසා මේරියන්ස් ප්‍රසංග වේදිකාවෙන් නොපෙනී ගියා කියලා රසිකයන්ට හිතෙන්න පුළුවන්. නමුත් අපි ඉදිරියේදී අපේ මේ අන්ප්ලග් අරගෙන වේදිකාවට ගොඩවෙනවා කියලාත් කියන්න කැමතියි.
නලින් වේදිකාවේ නැති වුණාට නලින්ගේ හෙවනැලි නම් වේදිකාවේ හොල්මන් කරනවා වගේ පේනවා නේද ?
කොපි කළාට ප්‍රශ්නයක් නෑ. හැබැයි හරියට කොපි කරන්න ඕනෑ. වැරැදියට කොපි කරලා ඇනුනොත්, මිනිහට මිනිහම නැති වෙනවා. අනුකරණය නොකර අනුගමනය කළා නම් වරදින්නේ නෑ. මමත් මුල් අවධියේ ඒ දවස්වල හිටපු ප්‍රබල චරිතයන්වල ආභාසයත් මගේ ජිවිතයට එකතු කරගෙන තියෙනවා.
සන්ෆ්ලර් විකුණලා කියලා ආරංචි පැතිරිලා ගියා. ඒ අයට වෙච්ච දේ මේරියන්ස්ලටත් වෙයිද ?
ඒ ගැන මම හරියට කියන්න දන්නේ නෑ.
කළින් බෑන්ඩ් එකේ ඉඳලා අයින් වෙලා ගිය කෙනෙක් ආපහු එන්න ඇහුවොත් භාරගන්නවද ?
ඕකට දෙන්න තියෙන්නේ කෙටි උත්තරයක්. අයින් වෙලා ගිය කෙනාගේ අඩුව පුරවන්න මම එතැනට ගේන්නේ හිටපු කෙනාට වඩා අති දක්ෂ කෙනෙක්. ඉතින් ගිය කෙනා ආයේ කවදාවත් එන්න අහන්නේ නෑ. මොකද එයා දන්නවා එයාට එතැනට ඇවිල්ලා කරන්න දෙයක් නෑ කියලා. මගේ තියරි එක එක තමයි. මම විනය නැති මිනිස්සු අනිවාර්යයෙන්ම අයින් කරනවා. එතැනට හොඳ මිනිස්සු පුරෝනවා.
ජනයුගය – 2017-06-04

COMMENTS

Name

ENTERTAINMENT,28,Foreign,39,Gallery,109,gossip,184,News,7,Quiz,1,sports,21,Video,288,
ltr
item
Eazygossip.lk: ENTERTAINMENT සන්ෆ්ලවර්ස්ලාට වෙච්ච දේ මේරියන්ස්ලාට වෙයිද ?
ENTERTAINMENT සන්ෆ්ලවර්ස්ලාට වෙච්ච දේ මේරියන්ස්ලාට වෙයිද ?
https://www.rajagossip.com/wp-content/uploads/2017/06/meriyans.png
Eazygossip.lk
https://eazygossiplk.blogspot.com/2017/06/blog-post_30.html
https://eazygossiplk.blogspot.com/
http://eazygossiplk.blogspot.com/
http://eazygossiplk.blogspot.com/2017/06/blog-post_30.html
true
4618171688590578102
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy