ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරගයෙන් අනතුරව විස්තර විචාරයේ නියැලුණු කුමාර් සංගක්කාරගෙන් ක්‍රීඩා විචාරකයෙක් ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ ...
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරගයෙන් අනතුරව විස්තර විචාරයේ නියැලුණු කුමාර් සංගක්කාරගෙන් ක්‍රීඩා විචාරකයෙක් ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දී ඇති තත්වය පිළිබඳව විමසා තිබෙනවා.
එහිදී "ශ්‍රී ලංකා කණ්ඩායමට අවශ්‍ය නම් එංගලන්ත ප්‍රාන්ත හා ලීග් තරඟ සඳහා ක්‍රීඩා කරන එංගලන්ත තණතීරු වලට හුරු ක්‍රීඩකයකු කැඳවීමට හැකි" බව ඔහු සඳහන් කර ඇති බවයි වාර්තා වන්නේ.
එහෙත් දැනට හතළිස් වියට ලංවන තමන් ඒ සඳහා සුදුසු නොවන බව ද කුමාර් සංගක්කාර සඳහන් කළේ සිනාවක් ද සමගයි.

COMMENTS